FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු සොයා ගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 567 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද දවසේ අවසන් වරට හදුනාගත් 44 දෙනාම නාවික හමුදාවේ බවද වර්තා වෙයි.