FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට තවත් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ යයි.