FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට තවත් කොරෝනා ආසාධිතයන් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 126 දක්වා ඉහළ යනු ඇති.