FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන වර්තා ගත ලෙස ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – අද දිනයේ සිදු කළ PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා රෝගීන් 18 දෙනෙකු හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන් ගණන 523දක්වා ඉහළ ගොස් තිබේ.