FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 6 දෙනෙකු සොයාගැනීමත් සමග ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ යයි.  

අද දිනයේ රාත්‍රී 9.30 වන විට මෙරටින් රෝගීන් 45ක් වාර්තා වී ඇත.