(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත තවත් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේෙය.
(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් ආසාදිතයන් හතරදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.








