FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ සිදුවූ කොවිඩ් 19 මරණ ලක්ෂ දෙක ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙන අතර , මේවන විට වාර්තාවන මරණ සංඛ්‍යාව 200,812 ක්.  

 සුවය ලැබූ සංඛ්‍යාව 823,360 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ගත වූ පැය 24 තුළ පමණක් ලොව පුරා රටවල් රැසකින් වාර්තා වූ නව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 150,000 කට අධිකයි.