FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  නව කොරෝනා වෛරසය ආසාධිතයන් තිදෙනෙකු සොයාගැනීමත් සමග රෝගීන් සංඛ්‍යාව 452 ක් දක්වා ඉහළ යයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛරසය ආසාදනය වූ 324 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.