FAST NEWS

24×7 Around the Globe

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – හෙට (26) දිනයේ දී නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විෂබීජහරණය සඳහා වසා තැබෙන බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ මහතා පවසා සිටී.     

විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව කළමනාකරතුමා සඳහන් කළේය.