FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා යළි ඇරඹීමට පියවර [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා (27) වනදා සිට සාමාන්‍ය සේවා කටයුතු නැවත ආරම්භ කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, සහ අම්පාර යන දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල කටයුතු එලෙස ඇරඹෙන බවයි.