FAST NEWS

24×7 Around the Globe

වැලිසර නාවික සෙබලුන් අදත් PCR පරීක්ෂණවලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් 400 දෙනෙක් අද (25) දිනයේ පී සී ආර් පරීක්ෂණවලට ලක් කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ එම වාර්තාවල ප්‍රථීඵල කඩිනමින් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.