FAST NEWS

24×7 Around the Globe

රෝහල්වල ශල්‍යකර්ම සහ සායන කටයුතු සඳහා නව චක්‍රලේඛයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට රෝහල්වල සිදුකෙරෙන ශල්‍යකර්ම සහ සායන කටයුතු අඛන්ඩව සිදුකරගෙන යාමට නව චක්‍රලේඛයක් රෝහල් වෙත නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ අදාළ රෝහල් වල අධ්‍යක්ෂවරුන්ව මේ පිළිබඳව දැනුවත් කළ බවයි.