FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගීන් කිහිපදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 7 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව පුර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ ගණන 116ක්.