FAST NEWS

24×7 Around the Globe

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපල යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපල අද (25) අලුයම 3 සිට පෙරවරු 8 දක්වා තොග වෙළෙඳාම් සදහා නැවත විවෘත කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙහි කටයුතු සිදුකිරීමට නියමිතයි.

මේ අතර සිල්ලර වෙලෙද කටයුතු සදහා පැමිණිමෙන් වළකින්නැයි පෑලියගොඩ මත්ස්‍ය වෙලදපලේ පාළනාධිකාරිය පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත.