FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.  

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.