FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රී 8 සිට යළිත් දිවයිනටම ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද (24) රාත්‍රී 8 සිට ලබන 27 වන සඳුදා පෙරවරු 5 දක්වා කාලය තුළ මුළු දිවයිනට යළිත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත. 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සති අන්තයේදී ක්ෂණික වැටලීම් දියත් කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ වනවිට ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36,787 දක්වා ඉහළ ගොස් තිබේ.