(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අද (24) නිකුත් කිරීමට නියමිතයි.
ඊයේ (23) කොරෝනා ආසාධිතයන් 30 දෙනෙකු හමුදා කඳවුරෙන් හඳුනාගැනීමත් සමග මේ වනවිට වැලිසර නාවික කඳවුර හුදකලා කර තිබේ.








