FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් -19 අරමුදලේ ශේෂය රු. මිලියන 800 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 848 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම, ඍජු තැන්පතු සමග මෙලෙස ශේෂය ඉහළ ගොස් ඇත.