FAST NEWS

24×7 Around the Globe

පෑලියගොඩින් ගත් සම්පල වල වෛරසය නෑ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ දී ලබාගත් සෙම් පටල සාම්පල 529න් කිසිදු සාම්පලයක වෛරසය නොතිබූ බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙය ඉතා හොද තත්ත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.