FAST NEWS

24×7 Around the Globe

උහන සහ දමන ප්‍රදේශ වලට පොලිස් ඇදිරි නීතිය

(ෆාස්ට් නිව්ස් |අම්පාර ) – අම්පාර උහන සහ දමන ප්‍රදේශ වලට පොලිස් ඇදිරි නීතිය යොදවා ඇති බව හමුදාපතිවරයා පවසයි.

කොවිඩ් 19 මර්ධනය ව්‍යාපාරයේ ප්‍රධානි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙම ප්‍රදේශ දෙකෙහි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවයි.