(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් හඳුනාගත් කොවිඩ් -19 ආසාදානය වූ රෝගින්ගේ ගණන 340 දක්වා ඉහළ ගොස් තිබේ.
————————————————————————————————————————————————–
(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 337 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අද පස්වරුවේ තවත් දෙදෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 7 ක්.








