FAST NEWS

24×7 Around the Globe

රාමදාන් උපවාස මාසය 25වන දායින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ රාමදාන් උපවාස සමය අප්‍රේල් (25) වනදා ආරම්භ වේ.

මේ බව කොළඹ මහ පල්ලිය අද (23) ප්‍රකාශයට පත් කළේය.

රාමදාන් උපවාස මාසය තුළ හිරු උදාවේ සිට හිරු බැසයන තෙක් ආහාර ගැනීමකින් තොරව ගත කරන අතර එම මාසය තුළ මුස්ලිම් ජනතාව විසින් විශේෂ චාරිත්‍ර සිදුකරයි.