FAST NEWS

24×7 Around the Globe

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  නව කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවෙන් සොයාගත් මුළු රෝගීන් ගණන 335 දක්වා ඉහළ ගොස් ඇත.