FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකොන් CID යෙන් අත්අඩංගුවට ගනී.

1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතරතුර රහස් පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.