(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්රී ලංකාව තුළ සාමය පවත්වාගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව මුළු දිවයිනටම ත්රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුළු දිවයිනටම ත්රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරයි [GAZZETTE]









