FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

තවද ත්‍රීරෝද රථයක ගමන්කළ හැකි සංඛ්‍යාව මගීන් දෙදෙනෙකුට සීමා කර ඇති අතර කොන්ඩා සැකසුම් මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබේ.