(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබේ.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාව කතානායක නිල නිවසේදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහභාගී වීමට නියමිතව ඇත.








