FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගියෙක් සම්පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ යනු ඇත.