FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තහවුරු වූ කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙන අතර ඒ අනුව දැනට වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 323 දක්වා ඉහළ යනු ඇත. 

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගියෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.   

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 322 ක්.