FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගීන් දෙදෙනෙකු සුව අතට පත්ව තිබේ. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇත.