FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් 310 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වාර්තාවීමත් සමඟ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් ඇති බව සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.