FAST NEWS

24×7 Around the Globe

වෙසක් උත්සවය නිවසට සමරන ලෙසට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  – එළඹෙන වෙසක් උත්සවය නිවසට වී ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමානුකූලව සමරන ලෙසට මහ නාහිමිවරුන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.