FAST NEWS

24×7 Around the Globe

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දින 3 කට වැසේ

(ෆාස්ට් නිව්ස් | පෑලියගොඩ) – පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට (22) සිට දින තුනක් වසා තැබීමට තීරණය කර ඇති බව වෙළඳ සංගමය පවසයි.