FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) –  තවත් කොරෝනා රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් සියලු දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් බව සඳහන්.