FAST NEWS

24×7 Around the Globe

වොඩ් පෙදෙසේ දැඩි රථ වාහන තදබදයක්.

වොඩ් පෙදෙසේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.
ඒ සරසවි සිසුන් විසින් සංවිධානය කළ පාගමනක් හේතුවෙන්.

පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තදබදය අවම කරගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.