FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා සුරාසැල් යළි වැසේ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා දමන ලෙස රජය නියෝග කරයි.