FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ [GAZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමේ දින නියම කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.