FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයට දින නියම කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.