FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අසාදිත තවත් රෝගියෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (20) දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා විය.