FAST NEWS

24×7 Around the Globe

රන්ජන් ඇප මත නිදහස් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීති කඩ කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇප මත නිදහස් කර තිබේ.