FAST NEWS

24×7 Around the Globe

මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් ගණන අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙනි දිනයකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව අද සටහන් වී තිබේ.

රෝගීන් 24 දෙනෙකු අද දිනය තුල වාර්තා වී ඇති අතර මේ අනුව සමස්ත ආසාධිතයන් ගණන 295 දක්වා ඉහල යනු ඇත.