FAST NEWS

24×7 Around the Globe

මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට දී කොරෝනා ආසාදිත තවත් දෙදෙනෙකු සොයා ගැනීමෙන් පසුව ආසාදිතයන් සංඛ්‍යාව 271 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූවන් 96 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.


මෙරට කොරෝනා රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහලට

 

අද දිනයේ (19) මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිග් ජාසිංහ තහවුරු කරයි.

ඒ අනුර කොරෝනා රොගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත.