FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) –  මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යව 256 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි.  

ඒ අද දිනයේදී තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.