FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් 5 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා අසාදනය වූ රෝගීන් පස් දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 91 දක්වා ඉහල ගොස් ඇති බවයි.