නැකතට අද ගෙවත්තේ පැළයක් සිටවමු

නැකතට අද ගෙවත්තේ පැළයක් සිටවමු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අද පුර්වභාග 11.38ට යෙදී තිබේ.

ඒ අනුව එම සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්වේ.