FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් 4 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ ඉන් 3 දෙනෙක් ඕළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි.