FAST NEWS

24×7 Around the Globe

මෙරට තේ නිෂ්පාදනය සියයට 40 කින් පහතට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව වතු වැවිළිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ පසුගිය මාස 3 තුළ දක්නට ලැබුණු නියං කාලගුණ තත්ත්වය හේතුවෙන්.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් නිෂ්පාදන පිරිවැය බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි.