FAST NEWS

24×7 Around the Globe

දිනයකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ මෙරටදී

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීමට භාවිත කරන පී සී ආර් පරීක්ෂණ 695 ක් ශ්‍රී ලංකාවේදී සිදුකර තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී සිදුකල වැඩිම පරීක්ෂා කිරීම් සංඛ්‍යාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.