FAST NEWS

24×7 Around the Globe

ඇදිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 30,631 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින් 30,631ක පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ රථවාහන සංඛ්‍යාව 7892 ක් වේ.

අද (17) උදෑසන 6 සිට දහවල් 12 දක්වා වූ පැය 6ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 343 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 122 ක්.