FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් 244 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 244ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.